• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උද්ඝෝෂණ කල පිරිස් නිරෝධායනයට කුදලගෙන ගිය විදිහ වැරදියි – රාජ්‍ය ඇමැති ලාන්සා

12 July 2021
in දේශීය

නිරෝධායනය නිතී පවතින විට උද්ඝෝෂණය කිරීම වැරදි බවත්, ඔවුන් රැගෙන ගිය ක්‍රමවේදය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසුවේ මීගමුව, කොච්චිකඩේ නගරයේ රථවාහන තදබදය නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ” නිරෝධනය නීති පවතිනවා. එම නීති පවතිද්දී උද්ඝෝෂණ කිරීමත් වැරදියි. උද්ඝෝෂණය කරපු අය එලෙස අරන් ගියපු එකත් වැරදියි. නිරෝධායන නීති කාලය තුළ විශාල පිරිසක් ඇවිල්ලා උද්ඝෝෂණය කිරීම තුළ නීතිය කඩ කිරීමක් කළා. නමුත් ඔවුන් අරන් ගිය ක්‍රමවේද පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. කවුරු හෝ නිරෝධනය නීති කඩකරනවා නම් ඔවුන් නිවෙස්වල නිරෝධනය කරන ලෙසයි මම කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක කුදලගෙන අරන් යන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. ඒ අරන් ගිය ක්‍රමවේදය වැරදි බව මම ආණ්ඩුව නියෝජනය කළත් කියන්න ඕන. එය නිවැරැදි කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

 

 

 

Post Views: 13
Previous Post

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය

Next Post

තැලසීමියා රෝගයෙන් පෙලෙන තම පුතුට ශල්‍යකර්මයකට ආධාර පතයි

editor

editor

Next Post

තැලසීමියා රෝගයෙන් පෙලෙන තම පුතුට ශල්‍යකර්මයකට ආධාර පතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved