• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ගේ කෙරුවාව රටම දන්නවා – ඇමැතිනි පවිත්‍රා කියයි

2 July 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂය කියන්නේ අද ඇවිදින මලමිනියක් වගේ මැරිච්ච පක්ෂයක් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ පැල්මඩුල්ලේ අද (02)දින පැවති ජනහමුවකදීය.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” රනිල් වික්‍රමසිංහ මහත්තයා කොවිඩ් 19 දෙවැනි රැල්ලක් එන හින්දා ඒක මර්දනය කරන්න එතුමන්ලාට බලය දෙන්න කියලා කියනවා. දැන් අපි දැක්කා එතුමන්ලා මේ පසුගිය ජන්දව්‍යාපාරයේදී එතුමන්ගේ වටේ තියෙන ආගමික සිද්ධස්ථාන වලට ගිහිල්ලා ඇවිද ඇවිද ඉන්නවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ අද ඇවිදින මලමිනියක් වගේ මැරිච්ච පක්ෂයක්. ඉතිං පසුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ කෙරුවාවල් ගැන මේ රටේ මිනිස්සු දන්නවා. එතුමාට අපි කියන්නේ අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන ජනාධිපති විමර්ෂන කොමිසමට ගිහිල්ලා එතන බංකුවකට වෙලා ඒ සාක්ෂි දෙන හැටි හොදට අහල බලන්න. එතකොට එතුමාට තේරෙයි එතුමන්ලා මේ රට කරේ ගියේ කොහොමද කියලා. ඉතිං මේ රටේ ජනතාව හොදටම දන්නවා දැන් මාස දෙකක් තිස්සේ අපේ රටේ සමාජයේ කොවිඩ් 19 රෝගය කිසිම තැනක මතුවීමක් නෑ කියලා. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයලා ගැන හොදටම දන්නවා. ඒ නිසා ලෙහලා බලපු මල්ල ඔබලා බලන්න අවශයතාවයක් නැති බව මේ රටේ ජනතාව හොදට තේරුම් අරගෙනයි ඉන්නේ.

 

Post Views: 6
Previous Post

කංජිපානි ඉම්රාන්ගේ සිරමැදිරියේ දුරකතනයක් ඇතුළු සිම්පත් 04 සොයා ගැනේ

Next Post

පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ජනපති අනුරාධපුරෙන් එක්වෙයි

editor

editor

Next Post

පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ජනපති අනුරාධපුරෙන් එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved