• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොඳින් පිසින මාලුවලින් කොරෝනා බෝවන බවට සාක්ෂි නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

25 October 2020
in දේශීය

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මාළු මගින් කොරෝනා වෛරසය පැතිරී යන කටකතාවලට නොරැවටෙන ලෙසයි.

කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ටයක රැඳි තිබිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාළු පිසිම හෝ ගබඩා කිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ නොඅල්ලන ලෙස ද, පසුව දෑත් සෝදා ගන්නා ලෙසත් දැනුම් දී ඇත.

එමෙන්ම පවතින තත්ත්වය තුළදී මාළු වෙලෙදාම් කරන ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිවේදනයේ සඳහන් කර කිබේ.

Post Views: 8
Previous Post

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

Next Post

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

editor

editor

Next Post

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved