• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ

25 July 2018
in දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට වුවහොත් 2020 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

TTVnews.lk සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ 2020 පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ සැලසුමක් ඇති බවත් එය සාර්ථක වුවහොත් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය නොවන ආකාරයට පවතින ව්‍යවස්ථාව සංශෝධන කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සමඟ කළ සම්පුර්ණ සාකච්ඡාව.

 https://www.youtube.com/watch?v=xnPj4pupMHw

 

 

 

 

Post Views: 9
Previous Post

ඒකාබද්ධ විපක්ෂය පට්ටපල් බොරු කියන්නේ  

Next Post

ගැලෙව්වාට අවුලක් නෑ

editor

editor

Next Post

ගැලෙව්වාට අවුලක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved