• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැරි වුණ දේවල් ඉදිරි කාලයේදී කරනවා

24 July 2018
in ක්‍රීඩා

ගත වූ වසර තුනක කාලය තුළ අපේක්‍ෂා කළ සියලූ දේ ඉටු කර ගැනීමට නොහැකි වුවත්, සාර්ථකව රට ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 22 වන දින යාපනයේ දී නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව සඳහා ණය මුදල් ප්‍රදානය කිරීම උත්සවයට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටක් ලෙස දුක්විදි කාලය නිමා කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා දැන් කළ යුත්තේ සියලූපාර්ශ්ව එකතු වී රට ගොඩනැගීමේ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම බව සිහිපත් කළේය.

කාන්තාවන් වෙනුවෙන් ණය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන තුළ පළමු අදියර ලෙස මෙම නියගයට මුහුණදුන් උතුරේත් දකුණේත් පළමුවෙන් ආධාර ලබාදෙන අතර මේ සියලූ දේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීමට බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 9
Previous Post

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක්

Next Post

බෝනොවන රෝග පාලනයට ව්‍යායාම අත්‍යාවශ්‍යයි

editor

editor

Next Post

බෝනොවන රෝග පාලනයට ව්‍යායාම අත්‍යාවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved