• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිගණක අපරාධ සිදුකළ චීන සහ වියට්නාම ජාතිකයින් 30ක් බොරලැස්ගමුවේදී කොටු වෙයි

8 May 2026
in දේශීය, පුවත්
පරිගණක අපරාධ සිදුකළ  චීන සහ වියට්නාම ජාතිකයින්  30ක් බොරලැස්ගමුවේදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වටලා සංවිධානාත්මක ලෙස පරිගණක අපරාධවල නිරත වූ විදේශිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබේ. ලද තොරතුරක් මත ඊයේ (07) දහවල් සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 20ත් 54ත් අතර පසුවන චීන සහ වියට්නාම ජාතිකයින් සිටින බව පොලීසිය පවසයි. සැකකරුවන් අපරාධ සඳහා භාවිතා කළ පරිගණක 05ක්, ජංගම දුරකථන 26ක් සහ රවුටර් යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. මෙම පිරිස මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය වංචා හෝ වෙනත් සයිබර් අපරාධ සිදුකළේ ද යන්න පිළිබඳව බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Post Views: 1
Previous Post

ව්‍යාජ ඩොලර් සමඟ තජිකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු හබරාදූවේදී අත්අඩංගුවට

Next Post

ඉරාන යුද්ධය හමුවේ භාණ්ඩ තොග රැස්කිරීම නිසා චීන අපනයන වර්ධනය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා  අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

මඩකලපුව කලපුවේ  මසුන් අල්ලමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

8 May 2026
මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved