27 April 2024
#දේශීය

හැම ඒකකටම අත උස්සන මලකදන් සෙට් එකක් තමා මේ ඉන්නේ – මන්ත්‍රී හේෂා

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ හැමදේටම අත උස්සන මලකදන් පිරිසක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව පිඩාවට පත්ව සිටින විටදිත් මේ ආණ්ඩු පක්ෂයේ පිරිස් හොරකම් කරන පිරිසට ඉඩ දී බලා සිටින බවයි.

ජනතාව බලාපොරොත්තු වෙන සාධනීයකාරණා පාර්ලිමේන්තුව තුල සිදුවිය යුතු බව හෙතෙම පැවසිය.

 

මන්ත්‍රී හේෂා විතානගේ සම්පුර්ණ කතාව මෙතනින්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *