• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ සතියේ පාර්ලිමේන්තුව හෙට පමණයි – සභානායක

16 August 2021
in දේශීය

මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට(17) දිනයේ පමණක් පැවැත්වීමට අද(16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පවතින කෝවිඩ් තත්ත්වය මත අද දිනයේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේද සභානායකවරයාගේ ඉල්ලීම මතය.

 

ඒ අනුව හෙට(17) දිනයේ, “2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත” සම්මත කර ගැනීම සඳහා දෙවනවර කියවීම අවස්ථාව සහ නියෝග 4ක් සම්මත කරගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්පසු ලබන සැප්තැම්බර් 06 වන සඳුදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය වූ බවයි, සභානායකවරයා කියා සිටියේය.

Post Views: 14
Previous Post

වතුපිටිවල මූලික රෝහලේ ඉදිකල නව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

Next Post

දුන්නු සහයට ස්තුතියි – ඇමැති පවිත්‍රා සෞඛ්‍ය කාර්ය මණ්ඩය සිය කෘතඥතාව පළ කරයි

editor

editor

Next Post

දුන්නු සහයට ස්තුතියි - ඇමැති පවිත්‍රා සෞඛ්‍ය කාර්ය මණ්ඩය සිය කෘතඥතාව පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved