තමන් වහන්සේ දේශනා කරන බණ අසා නිවන් දැක්ක පුද්ගලයින් සිටින බව තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ දේශනාවක් අතරතුරදී වන අතර, මෙම ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.