• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඩුවම් දෙනවා – ජනපති නිදහස් උළෙල අමතමින් පවසයි

4 February 2021
in දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තමා වෙත ලැබී ඇති අතර එහි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවුසවේ අද (04) කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැති 73 වන නිදහස් දිනය අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින්ට කඩිනමින් දඩුවම් ලබා දෙන බවයි. එමෙන්ම අන්තවාදයට යළි නැගී සිටිමට අවස්ථාවක් ලබා නොදෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම තමා මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීමට අනුව බවත් ඒ අනුව රටේ සෑම ආගමකට එක හා සමානව භුක්ති විදිමටත් ගෞරවය කිරීමටත් කටයුතු කරන බව හෙතෙම පැවසිය.

දේශදෝහි මෙන්ම ජාතිකත්වය ගොඩනැගිමේ බලවේග බිහිවිමේ කල්ලි ඇති නමුත් ඒ තුලින් රටේ ජනතාවගේ හිත් දුෂණය කිරිමේ ක්‍රියාවලියක නිරත වන අතර ජනතාව බුද්ධියෙන් ඒ දෙස බලා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය .

අපේ රටේ දේශියභාවය භෞමික අඛණ්ඩභාවය සුරැකීමට කටයුතු කරන බවත් රටේ සීම පුරවැසියෙකුට සියළු පුරවැසියයන්ගේ මුලික අයිතිවාසිකම් හා නීතිය එක හා සමාන අයුරින් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසිය. එසේම ජනතාව නීතිය ක්‍රියා කරන නිලධාරින්ගේ අපක්ෂපාතිව කටයුතු කරනු ඇති බව බලාපොරොත්තු වන අතර එය නිවැරදිව සිදු කල යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

කොවිඩ් වසංගතය රටේ ජනජිවිතයට විශාල වශයෙන් බාධාවක් වි තිබෙන අතර ලෝකයේ මෙම අර්බුධයට මුහුණ දී ඇති කාලයක අප විසින් රුසියාව, චීනය. ඉන්දියාවෙන් එන්නත් ගෙන්විමට සාකච්ඡා කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟද ඒ පිලිබඳ සාකච්ඡා කර තිබෙන බව ජනාධිපතිවරයා අවධාරණය කලේය.

 

Post Views: 12
Previous Post

73 වන ජාතික නිදහස් දිනය අදයි

Next Post

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදිතව මියයයි

editor

editor

Next Post

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදිතව මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved