27 April 2024
#දේශීය

නියෝජ්‍ය පොලිස්පතිනියන් තිදෙනෙකු පත් කෙරේ

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 03 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට පොලිස්පතිවරයා විසින් උසස් කර ඇත.

එම උසස් වීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරදි සිදු කර තිබේ.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කල තිදෙනා වන්නේ මෙසේය .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *