මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටලයක් යාබද නිවසක් මතට අද (20) කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම අනතුරින් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකු හා ඔවුන්ගේ දෙමාපියන් දෙදෙනාද මිය ගියේය.

© 2024 TTVnews.lk All Rights Reserved