• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

11 May 2026
in දේශීය, පුවත්
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ  රිය අනතුරු කිහිපයකින්  පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ (10) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි.
යටියන්තොට, කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි පරුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරා මියගොස් තිබේ. අනතුරින් එහි ගමන් කළ 14 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් පිටුපසින් පැමිණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් හෙම්මාතගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. ත්‍රීරෝද රථයේ රියදුරු පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තෙවැනි අනතුර වාර්තා වන්නේ බොරැල්ල, වෝඩ් පෙදෙසෙනි. එහිදී බොරැල්ල දෙසට ධාවනය වූ කාර් රථයක පදිකයෙකු ගැටීමෙන් 52 හැවිරිදි හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ස්ථාන මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Post Views: 3
Previous Post

අධික වර්ෂාව නිසා රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කෙරේ

Next Post

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා සිරදඬුවමින් පසු නිදහස් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය  තක්ෂින් ශිනවත්‍රා  සිරදඬුවමින් පසු නිදහස් වෙයි

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා සිරදඬුවමින් පසු නිදහස් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට ගොඩනැගීමට  විපක්ෂයේ දක්ෂයන්  ආණ්ඩුවට එකතු කරගන්නවා  අමාත්‍ය වසන්ත සමරසිංහ

රට ගොඩනැගීමට විපක්ෂයේ දක්ෂයන් ආණ්ඩුවට එකතු කරගන්නවා අමාත්‍ය වසන්ත සමරසිංහ

11 May 2026
ආචාර්ය හර්ෂ ද සිල්වාට  රජයෙන් ඉහළ තනතුරකට ඇරයුම්:

ආචාර්ය හර්ෂ ද සිල්වාට රජයෙන් ඉහළ තනතුරකට ඇරයුම්:

11 May 2026
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ  අල්ලස් කොමිසම හමුවට

හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට

11 May 2026
ලෝක උරුම ඇළහැර අමුණ  ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි:  රුපියල් මිලියන 309ක ව්‍යාපෘතියක්

ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි: රුපියල් මිලියන 309ක ව්‍යාපෘතියක්

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී  ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

11 May 2026
යුරෝපා සංගමයේ 2028-2034 අයවැය:

යුරෝපා සංගමයේ 2028-2034 අයවැය:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved