27 April 2024
#දේශීය

දුම්රියේ ගැටි එකම පවුලේ තිදෙනෙකු මියයයි

වටවල, රොසැල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී අද (08) පෙරවරුවේ බදුල්ල සහ කොළඹ බලා ධාවනය වු දුම්රියක තිදෙනෙකු ගැටි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

 

මෙලෙස මිය ගොස් ඇත්තෙ වයස අවුරුදු 75 ක් වු පියා, වයස අවුරුදු 65 ක් වු මව සහ වයස අවුරුදු 41 ක් වු පුතා වන අතර ඔවුන් මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෘත ශරීරයන් නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර වටවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *