• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රළ පාගමින් සිටි තිදෙනෙකු අතුරුදහන්

14 June 2022
in දේශීය

අම්බලන්තොට, කොච්චිම මුහුදු වෙරළේ දිය නෑමට නුසුදුසු ස්ථානයක රළ පාගමින් සිටි තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.

අද (14) උදෑසන 11 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර රළ පාගමින් සිටි කාන්තාවක් හා පිරිමි ළමුන් තිදෙනෙකු සැඩ රළ පහරකට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත.

මෙම දියේ ගසාගෙන ගිය සිව්දෙනා අතරින් වයස අවුරුදු 18 ක් වු පිරිමි ළමයෙකු රළ පහරින් මිදී නැවත නිරුපද්‍රිතව ගොඩබීමට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා දැනට අතුරුදහන් වී ඇත. අතුරුදහන් වු අය අතර අම්බන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වු කාන්තාවක්, වයස අවුරුදු 16 ක් වු ඇයගේ පුතා හා දෙනියාය ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් වු ඥාති පුතෙකු වේ.

අතුරුදහන් වු පිරිස සොයා අම්බන්තොට පොලිසිය, තංගල්ල සහ කිරින්ද නාවික හමුදා කඳවුරුවල ජිවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇත. අම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 6
Previous Post

මාතලේ මුලස්ථාන පොලිසියේ ගෙවත්ත

Next Post

බර්ටි දිසානායක පදනම මඟින් සංවිධානය කල බත් දන්සැල මෙවරත් අනුරාධපුරයේදී

editor

editor

Next Post

බර්ටි දිසානායක පදනම මඟින් සංවිධානය කල බත් දන්සැල මෙවරත් අනුරාධපුරයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved