• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීතී විරෝධිව මෙරටට ගෙන්වු කහ කිලෝ 1395 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

10 December 2020
in දේශීය

මාරවිර පොලිසියට ලද තොරතුරුක් මත අද (10) අලුයම 4 ට පමණ මුදුකටුව වෙරළ තීරයේදී සිදු කල වැටළිමකදී නීති විරෝධිව මෙරටට ගෙන්වු කහ කිලෝ 1395 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අදාල කහ තොගය ගෝනි 27 ක දමා තිබු බවයි. එම කහ තොගය ප්‍රවාහනය කරන ලද ලොරි රථය හා යතුරු පැදි දෙකක්ද පොලිසියට භාර ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43, 57 සහ 60 යන වයස් කණ්ඩවල පසුවන අතර ඔවුන් තොඩුවාව, බරදැල්පොල හා මාදම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාරවීර පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Post Views: 9
Previous Post

2021 අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

Next Post

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති රාජකාරි අරඹයි

editor

editor

Next Post

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති රාජකාරි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved