• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ප්‍රධාන රෝහල් 03 කට වෙන්ටිලේටර් යන්ත්‍ර 03 ක් පරිත්‍යාග කෙරේ

4 September 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුනු ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 11 කට වඩා වටිනා High Flow Oxygen Therapy Ventilator යන්ත්‍ර 03 ක් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

ඒ අනුව Expo Lanka Holding PVT (LTD) ආයතනයේ පරිත්‍යාගයක් වන මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර මෙරට පිළිකාවට එරෙහි කණ්ඩායම ලෙස හැදින්වෙන (Fight Cancer Trust (Guarantee) සංවිධානය සමග එක්ව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත යන්ත්‍ර පරිත්‍යාග කළ අතර, එම එක් වෙන්ටිලේටර් යන්ත්‍රයක මිල රුපියල් 3,690,000.00 කි.

මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට Fight Cancer Trust (Guarantee) ආයතනය වෙනුවෙන් එහි සම සභාපතිවරුන් වන රුක්මන් වීරරත්න හා මෙහෙරාඡ් සාලි (Mr. Mehraj Sally) යන මහත්වරුන් ද, Expo Lanka Holding පෞද්ගලික ආයතනයේ සභාපති අබ්දුල් ලතීෆ් සජීත් ඉල්යාස් (Mr. Abdul Lathif Sajeeth Ilyas) මහතා ද එක්ව සිටියහ.

මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර 03 කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙහිදී සිදු කරන ලද අතර, එම උපකරණ බාර ගැනීම සදහා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික‍්‍රමසිංහ මහතා, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය මහත්මිය ද එක්ව සිටියාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, Fight Cancer Trust (Guarantee) ආයතනය වෙනුවෙන් නාරද හේරත්, මොහොමඩ් අශ්තාක් (Mr. Mohomad Ashtaaq), ඉන්ෆිෂ්හාම් (Mr. Infishaam) යන මහත්වරු සහ Expo Lanka Holding පෞද්ගලික ආයතනය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් හා ස්වාධීන රූපවාහිනි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෆයිනාස් ෆාෂි මහතා ද එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

ෆයිසර් එන්නත හම්බන්තොටට දීම කිසිදු විද්‍යාත්මක හේතුවක් නැහැ – රවි කුමුදේශ්

Next Post

ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි

editor

editor

Next Post

ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved