• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිස්සගේ “නොකියූ කතා” ජනපතිට පිළිගන්වයි

9 December 2020
in දේශීය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබිණි.

ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් “නොකියූ කතා” සහ “තිස්ස” යන ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

 

Post Views: 9
Previous Post

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

Next Post

ස්කොට්ලන්තයේ විභාග කිහිපයක් අවලංගු කෙරේ

editor

editor

Next Post

ස්කොට්ලන්තයේ විභාග කිහිපයක් අවලංගු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved