• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියඹලාණ්ඩුව තිස්සපුර කනිටු විදුහල ආරම්භ කර වසර 45කට පසු ඓතිහාසික ක්‍රීඩා ජයග්‍රහණයක්

21 May 2026
in දේශීය, පුවත්
සියඹලාණ්ඩුව තිස්සපුර  කනිටු විදුහල ආරම්භ කර  වසර 45කට පසු  ඓතිහාසික ක්‍රීඩා ජයග්‍රහණයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මොනරාගල අධ්‍යාපන කලාපයේ, සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර පාසලක් වන මො/තිස්සපුර කනිටු විදුහල, 2026 ජාතික පාසල් ක්‍රීඩා තරගාවලියේදී සුවිශේෂී ක්‍රීඩා ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. එහිදී කලාප මට්ටමෙන් පැවැත්වුණු වයස අවුරුදු 16න් පහළ බාලක වොලිබෝල් තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දක්වමින් කලාප අනුශූරතාවය (Runners-up) දිනා ගැනීමට මෙම විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙම තීරණාත්මක තරගාවලිය පසුගියදා මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 1981 මැයි 11 වැනි දින මො/තිස්සපුර කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු, වසර 45ක දීර්ඝ ඉතිහාසය තුළ පාසලක් ලෙස මෙවැනි ඉහළ ජාතික මට්ටමේ කණ්ඩායම් ක්‍රීඩා ජයග්‍රහණයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන බව විදුහල්පති හසිත රුවන් ජයසුන්දර මහතා අභිමානයෙන් යුතුව ප්‍රකාශ කළේය.
සියලු යටිතල පහසුකම් අවම වටපිටාවක වුවද, විද්‍යාලයේ ස්වේච්ඡා වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කරන ඩී.එම්. චමින්ද බණ්ඩාර මහතා විසින් මෙම කණ්ඩායම ඉතා කැපවීමෙන් යුතුව පුහුණු කර තිබේ. දක්ෂ තරග රටාවකින් පසු මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය ඇතිමලේ මහා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් හිමිකරගෙන ඇති අතර, දුෂ්කරතා රැසක් මධ්‍යයේ තිස්සපුර කනිටු විදුහලේ දරුවන් දැක්වූ මෙම දක්ෂතාවය සහ කැපවීම මුළු පළාතටම ඉමහත් ආදර්ශයකි.
Post Views: 19
Previous Post

හංගේරියාවේ අගමැති ධුර කාලය උපරිම වසර 8කට සීමා කිරීමට පාලක ‘තිස්සා’ පක්ෂයෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

Next Post

Grok adult AI විශේෂාංගය ව්‍යාපාරික අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
Grok adult AI විශේෂාංගය ව්‍යාපාරික අවදානමක්

Grok adult AI විශේෂාංගය ව්‍යාපාරික අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved