• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම හෙට…..!

9 August 2018
in සංවර්ධන

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) දින රත්නපුර නව නගරයේ, උසාවි සංකිර්ණ භුමියේදි පැවත්වීමට නියමිතයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය හා එහි දැනට ඇති ගොඩනැගිලි යල්පැන ගිය ස්වභාවය මෙන්ම භුමියේ පවත්නා ගැටළු සහගත තත්වය හේතුකොට ගෙන මෙම අධිකරණ සංකිර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ . මෙම සංකිර්ණය මගින් මහෙස්ත්‍රාත් අධිකරණ 02, දිසා අධිකරණ 02, මහ අධිකරණ 03,කම්කරු විනිශ්චයසභා 01 ක ඉදිකිරිම වසර 03කින් අවසන් කිරීමට නියමිතයි.

 

Post Views: 7
Previous Post

සමස්ත ක්‍රිඩාවම කඩා වැටෙනවා – ඇමැති අර්ජුන්  

Next Post

වායු දූෂිතම නගරය මහනුවර යි……! – ඇමති පාඨලි

editor

editor

Next Post

වායු දූෂිතම නගරය මහනුවර යි......! - ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved