• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර පොලිස් වසම් කිහිපයක සංචරණ සීමා හෙට සිට ඉවත් කරයි

22 November 2020
in දේශීය

බස්නාහිර පොලිස් වසම් කිහිපයක හෙට (23) උදෑසන 05 සිට හුදකලා කිරීම ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්යිත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.

බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පඤ්ඤවිදියේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම නැවත දැනුම් දෙන තුරු හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්යිත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලා කර ඇත.

එනම්. මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිඟාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ලවිදිය වේ.

අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරේ.එම දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදෙකලා කර ඇත්තේ මීගමුව, රාගම, වත්තල, පෑළියගොඩ සහ කැළණිය වේ.

කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටලුගම සහ ගලගහමණ්ඩිය ග්‍රාමනිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්යිත මධ්‍යස්ථානය පවසයි.

 

 

Post Views: 6
Previous Post

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

Next Post

දියේ ගිලි දරුවන් දෙදෙනෙකු මරුට

editor

editor

Next Post

දියේ ගිලි දරුවන් දෙදෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved