එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (21) සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
“කීර් ස්ටාමර් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත. ආගමන විගමන සහ බලශක්ති (උතුරු මුහුදු තෙල් කැණීම් විවෘත කිරීම) යන ඉතා වැදගත් කරුණු දෙකෙහිදී ඔහු දරුණු ලෙස අසාර්ථක වී තිබේ. මම ඔහුට සුබ පතනවා!” යනුවෙන් ට්‍රම්ප් සිය සටහනේ තවදුරටත් සඳහන් කර ඇත.
















