• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් චීනයේ සහාය පතයි බීජිං පාලනය එකඟ වෙයිද?

14 May 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය අවසන් කිරීමට  ට්‍රම්ප් චීනයේ සහාය පතයි  බීජිං පාලනය එකඟ වෙයිද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව සහ ඉරානය අතර පවතින දැවැන්ත යුදමය තත්ත්වය සමනය කර ගැනීම සඳහා සහාය ඉල්ලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතය. ලෝක තෙල් මිල ඉහළ යෑමටත්, ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීමටත් හේතු වී ඇති මෙම යුද්ධය අවසන් කිරීමට චීනයේ මැදිහත්වීම තීරණාත්මක වනු ඇතැයි වොෂින්ටනය විශ්වාස කරයි.
ඉරාන තෙල් ලබාගන්නා ලොව විශාලතම ගැණුම්කරු වන්නේ චීනයයි. චීනය ඉරානය සමඟ සාකච්ඡා කිරීමට එකඟ වුවද, තම ප්‍රධානතම මැදපෙරදිග මිතුරා වන ඉරානය වෙත ලබාදෙන ආර්ථික සහයෝගය හෝ යුධමය අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි භාණ්ඩ (dual-use goods) සැපයීම නතර කිරීමට චීන නායකයා මැලි වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
චීනයට බලපෑම් කිරීම සඳහා චීන බැංකුවලට සම්බාධක පැනවීම වැනි ප්‍රබල ආයුධ ට්‍රම්ප් සතුව පැවතියද, එවැනි පියවරක් ගැනීම හරහා ඇමරිකාවට ද දැඩි ආර්ථික පාඩුවක් විඳීමට සිදුවනු ඇත. චීන බැංකුවලට එරෙහිව සම්බාධක පැනවීම, දෙරට අතර නැවතත් වෙළඳ යුද්ධයක් (Trade War) ඇති වීමටත්, ඇමරිකානු කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජ (Critical Minerals) සැපයුම චීනය විසින් අත්හිටුවීමටත් හේතු විය හැකිය.
ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරානය වටලා තිබීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට බාධා පැමිණීම පිළිබඳව චීනය සිය විරෝධය පළ කර තිබේ. චීනය පවසන්නේ ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම වෙනුවට සටන් විරාමයක් සඳහා කටයුතු කිරීම ප්‍රමුඛතාව විය යුතු බවයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවට මෙම යුද්ධය දැඩි බලපෑමක් එල්ල කර ඇති පසුබිමක, මෙම සතියේ පැවැත්වෙන ට්‍රම්ප් – ෂී හමුව ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ ඉදිරි ගමන්මඟ තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇත.
Post Views: 1
Previous Post

ගංගාවල ජල මට්ටම පහළට ගංවතුර අවදානම ක්‍රමයෙන් පහව යයි

Next Post

ටයර් හිඟයෙන් ලංගම ඩිපෝ 107ම අර්බුදයක බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ටයර් හිඟයෙන්  ලංගම ඩිපෝ 107ම අර්බුදයක  බස් රථ රැසක් ධාවනයෙන්  ඉවත් වෙයි

ටයර් හිඟයෙන් ලංගම ඩිපෝ 107ම අර්බුදයක බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අන්තර්ජාල ක්‍රීඩා නිසා  දරුවන් දැඩි මානසික  සහ සමාජීය අවදානමක

අන්තර්ජාල ක්‍රීඩා නිසා දරුවන් දැඩි මානසික සහ සමාජීය අවදානමක

14 May 2026
ඇල්ලට පැමිණෙන  පෙම්වතුන් බියගන්වා  අපරාධ කළ පුද්ගලයන් දෙදෙනෙකු  පොලිස් දැලේ

ඇල්ලට පැමිණෙන පෙම්වතුන් බියගන්වා අපරාධ කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් දැලේ

14 May 2026
චීන – ඇමෙරිකා සබඳතාවයේ  නව පරිච්ඡේදයක්  ජනපතිවරුන් අතර හමුව බෙයිජිංහිදී

චීන – ඇමෙරිකා සබඳතාවයේ නව පරිච්ඡේදයක් ජනපතිවරුන් අතර හමුව බෙයිජිංහිදී

14 May 2026
Miss Grand All Stars  රූ කිරුළ වෙනුවෙන්  ටිෂානි පෙරේරා  තායිලන්තය බලා පිටත්වෙයි

Miss Grand All Stars රූ කිරුළ වෙනුවෙන් ටිෂානි පෙරේරා තායිලන්තය බලා පිටත්වෙයි

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්තර්ජාල ක්‍රීඩා නිසා  දරුවන් දැඩි මානසික  සහ සමාජීය අවදානමක

අන්තර්ජාල ක්‍රීඩා නිසා දරුවන් දැඩි මානසික සහ සමාජීය අවදානමක

14 May 2026
ඇල්ලට පැමිණෙන  පෙම්වතුන් බියගන්වා  අපරාධ කළ පුද්ගලයන් දෙදෙනෙකු  පොලිස් දැලේ

ඇල්ලට පැමිණෙන පෙම්වතුන් බියගන්වා අපරාධ කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් දැලේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved