• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05 (Update)

9 November 2018
in දේශීය

විසුරුවා හරින ලද පාර්ලිමේතුවේ නව මන්ත්‍රීවරුන් සඳහා මැතිවරණය ලබන ජනවාරි 05 වනදා පැවැත්විමට කටයුතු කරන බව වාර්තා වේ. එමෙන්ම මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීම දෙසැම්බර් 19 වනදා දින යොදා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

පෙර පුවත (පසවරු 10.05)  පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – TTV news හෙළි කළ රහස එළියට 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් කර ඇති අතර එය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලබා දීමට කටයුතු කර ඇත. TTV news වෙබ් අඩවිය විසින් මීට පෙර දින දෙකකට පෙර අප විසින් මෙම විසුරුවා හැරීම වාර්තා කළේය. 

මේ වන විට රජයේ මුද්‍රණාල ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන තිබෙන්නේ ද මේ හේතුව මත බවයි රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු අප වෙත කියා සිටියේය.
මේ පිළිබඳ සත්‍ය තොරතුරු ඔබ වෙත ඉදිරියටත් ඉදිරිපත් කරන්න TTV news අප කණ්ඩාම සුදානම්.  මේ අතර ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇත්තේ මැතිවරණ වලදී අමාත්‍යංශයවල පහසුකම් ලබා ගැනීමට නොහැකිවන ආකාරයට බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

පෙර පුවත 

පාර්ලිමේන්තුව අද විසුරුවයි…… ?

 

Post Views: 7
Previous Post

තවත් කැබිනට් ඇමැතිවරු 5 ක් දිවුරුම් දෙයි – ගම්මන්පිලටත් ගොඩ

Next Post

එජාපය කලබලයි… ගේම් අවුල් වෙයි.. මෛත්‍රි තීරණ ගනි

editor

editor

Next Post

එජාපය කලබලයි... ගේම් අවුල් වෙයි.. මෛත්‍රි තීරණ ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved