• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙන්රිත්හි බස් රථයක් තුළ මගීන්ට පහර දුන් නව යොවුන් දැරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

12 May 2026
in දේශීය, පුවත්
පෙන්රිත්හි බස් රථයක් තුළ  මගීන්ට පහර දුන්  නව යොවුන් දැරියන් දෙදෙනෙකු  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය අප්‍රේල් මාසයේදී සිඩ්නි නුවර වයඹදිග පෙන්රිත් (Penrith) ප්‍රදේශයේ ධාවනය වූ බස් රථයක් තුළ මගීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 14 සහ 16 යන වියේ පසුවන දැරියන් දෙදෙනෙකුට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබේ.
පසුගිය අප්‍රේල් 28 වැනිදා පස්වරු 6:30ට පමණ බස් රථයක ගමන් කරමින් සිටි 16 හැවිරිදි දැරියකට සහ 18 හැවිරිදි තරුණයෙකුට නව යොවුන් පිරිසක් විසින් බස් රථය තුළදීම පහර දී පලා ගොස් තිබුණි. පහර කෑමට ලක්වූවන්ට සුළු තුවාල සිදු වූ අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය පියවර ගත්තේය.
විමර්ශනවලින් අනතුරුව ඊයේ (මැයි 11) කිංග්ස්වුඩ්හිදී 14 හැවිරිදි දැරියක් අත්අඩංගුවට ගත් අතර ඇයට ශාරීරික හානි සිදුකිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යටතේ චෝදනා ගොනු කෙරිණි. අද (මැයි 12) වාලන් (Whalan) ප්‍රදේශයේදී 16 හැවිරිදි තවත් දැරියක් අත්අඩංගුවට ගත් අතර ඇයට ද සමූහ පහරදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මොවුන් දෙදෙනාම දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇති අතර මැයි සහ ජූනි මාසවලදී ළමා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය. මෙම සිද්ධියට සම්බන්ධ තවත් 12 හැවිරිදි දැරියක් සහ 15 හැවිරිදි පිරිමි ළමයෙකු සම්බන්ධයෙන් ‘තරුණ වැරදිකරුවන්ගේ පනත’ (Young Offenders Act) යටතේ ක්‍රියා කිරීමට පොලිසිය තීරණය කර ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.
Post Views: 2
Previous Post

උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මත්ස්‍ය අස්වැන්නක්

Next Post

පුද්ගලයෙකුට ගිනි තබා බරපතල තුවාල සිදු කළ සැකකරු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන  රියදුරන් කොටු කරගැනීමේ  මෙහෙයුම් අඛණ්ඩව  අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

සත්ත්ව පනතේ ‘සතා’ යන  අර්ථ නිරූපණය පුළුල් වෙයි  ඌරා, එළුවා සහ බැටළුවා ද  අලුතින් ඇතුළත් කිරීමට  කැබිනට් අනුමැතිය

ලෝකයේ මැණික් රජදහන  මියන්මාරයෙන් කැරට් 11,000ක  අතිවිශාල දුර්ලභ රූබියක් හමුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන  රියදුරන් කොටු කරගැනීමේ  මෙහෙයුම් අඛණ්ඩව  අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් කොටු කරගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

12 May 2026
ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 ඉක්මවයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved