• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරොනා වෛරසය යැයි සැකපිට මෙරටට ආ කාන්තාවක් දෙදෙනා රෝහල් ගත කරයි

25 January 2020
in දේශීය

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට චීනයෙන් සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අංශ පැවසිය.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවකි.

ඔවුන් පරික්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සෙම සාම්පල සහ රුධිර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

 

Post Views: 11
Previous Post

චීනයේ සිටින ශ්‍රී ලාංකීකයින් ගැන දැඩි විමසිල්ලෙන් – ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

Next Post

මෙරටට පැමිණි සිව්දෙනාට කොරොනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැත

editor

editor

Next Post

මෙරටට පැමිණි සිව්දෙනාට කොරොනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved