• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොර නෝට්ටු සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

16 December 2020
in දේශීය

ගොකරැල්ල, ගල්සේරුගොල්ල ප්‍ර දේශයේ ඊයේ (15) පස්වරුවේ ගොකරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කල වැටළිමකදී ව්‍යාජ රුපියල් 5000 සේ නොට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ එහීදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 100ක්, වැගන්ආර් වර්ගයේ කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 23 ක් වු දෙහිඅත්තකණ්ඩිය හා දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 6
Previous Post

බස්නාහිරින් එහාට කොරෝනා ව්‍යාප්ත වෙලා – වෛද්‍ය හරිත

Next Post

LPL අවසන් සටන අදයි

editor

editor

Next Post

LPL අවසන් සටන අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved