• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තු සභා වාරය විකාශනය U TV වලට දීලා නෑ – කථානායක

22 June 2019
in දේශීය

පාර්ලිමේන්තුවේ සභා වාරයන්හි විකාශන කටයුතු කථානායකවරයාගේ මැදිහත් විමකින් “U TV” නැමැති පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට ලබා දී ඇති බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන පුවත මුළුමනින්ම සාවද්‍ය බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

කථානායකවරයා කිසිවිටකත් එවන් මැදිහත් වීමක් සිදුකර නොමැති බවත්, කිසිදු පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට , ගුවන්විදුලි නාලිකාවකට හෝ සමාජ මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තුවේ කටයුතු විකාශනය කිරිමේ අයිතිය ලබා දී නොමැති බව කථානායක මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

එංගලන්තය පිල පරදවා ශ්‍රී ලංකා පිල ජය ගනි

Next Post

මේ ආණ්ඩුව තියනකල් රටේ බිං අගලක් විදේශිකයන්ට විකුණන්නේ නෑ – ඇමැතිනි තලතා

editor

editor

Next Post

මේ ආණ්ඩුව තියනකල් රටේ බිං අගලක් විදේශිකයන්ට විකුණන්නේ නෑ - ඇමැතිනි තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved