එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ අද දිනයේ හඳුනාගත් ඉරාන බැලිස්ටික් මිසයිල දෙකක් මුහුදු මාර්ගයේ ගමනාගමනය වෙත යොමු කර තිබූ ඒවා මිස, හිතාමතාම එමීර් රාජ්‍යය ඉලක්ක කර එල්ල කරන ලද ඒවා නොවන බවයි.
තම රට දෙසට පැමිණෙන සෑම මිසයිලයක්ම තාක්ෂණික වශයෙන් තමන් වෙත එල්ල වූවක් නොවන බව පෙන්වා දෙන ආරක්ෂක අංශ, මුහුදු මාර්ගයේ ගමන් කරන නෞකා සහ ටැංකි යාත්‍රා සඳහා මෙම තත්ත්වය බරපතල තර්ජනයක් වී ඇති බව සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්














