• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස 24 වෙනුවට මෙවර ලැබිලා තියෙන්නේ මාස 21යි උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා උසාවි යන බව ගම්මන්පිල කියයි

23 June 2026
in දේශීය, පුවත්
මාස 24 වෙනුවට මෙවර ලැබිලා තියෙන්නේ මාස 21යි උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා උසාවි යන බව ගම්මන්පිල කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවත්නා කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලමින් මේ සතිය තුළ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා. පක්ෂ කාර්යාලයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයකට සූදානම් වීම සඳහා සිසුන්ට මාස 24ක කාලයක් හිමි වුවද, මෙවර පළමුවරට විභාගයට පෙනී සිටින දරුවන්ට මාස 21කටත් අඩු කාලයක් ලැබීම දැඩි අසාධාරණයක් බවයි. මේ හේතුවෙන් විභාගය කල් දමන ලෙස පිවිතුරු හෙළ උරුමය ඇතුළු විවිධ කණ්ඩායම් රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ බව ද ඔහු සිහිපත් කළේය.
පළමු වර පෙනී සිටින සිසුන්ට පමණක් නොව, දෙවන හෝ තුන්වන වතාවට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන සිසුන්ට ද මෙවර බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව ගම්මන්පිල මහතා මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් එම සිසුන් සඳහා දින 178ත් 198ත් අතර කාලයක් අධ්‍යයන කටයුතු වෙනුවෙන් ලැබුණ ද, මෙවර ඔවුන්ට ලැබී ඇත්තේ දින 133ක් වැනි කෙටි කාලයක් පමණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
මෙවැනි පසුබිමක “කවුරු මොනවා කිව්වත් අපි එක දවසකින්වත් උසස් පෙළ විභාගය කල් දමන්නේ නැහැ” යනුවෙන් ආණ්ඩුව විසින් නිවේදනයක් නිකුත් කර තිබීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ බලාපොරොත්තු සුන් කරවන සහ ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අසංවේදී ප්‍රකාශයක් බව ද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

බඩු මිලයි බදු බරයි නිසා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වෙලා මන්ත්‍රී මුජිබර් රහුමාන්

Next Post

25 වැනිදා සිට නිරිතදිගට යළිත් වැසි සහ තද සුළං මුහුද රළු වන නිසා ධීවරයන්ට අවවාද

Editor TTV News

Editor TTV News

Next Post
25 වැනිදා සිට නිරිතදිගට යළිත් වැසි සහ තද සුළං මුහුද රළු වන නිසා ධීවරයන්ට අවවාද

25 වැනිදා සිට නිරිතදිගට යළිත් වැසි සහ තද සුළං මුහුද රළු වන නිසා ධීවරයන්ට අවවාද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved