• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නිළි ත්‍රිෂා සම්බන්ධ ප්‍රකාශයක් ගැන උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට!

තමිල්නාඩු දේශපාලනය උණුසුම්

4 August 2026
in පුවත්, විදෙස්
නිළි ත්‍රිෂා සම්බන්ධ ප්‍රකාශයක් ගැන  උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු ඉන්දීය දේශපාලනය උණුසුම් කරමින්, DMK පක්ෂයේ ප්‍රමුඛ නායකයෙකු වන උදයනිධි ස්ටාලින් අද (04) පෙරවරුවේ චෙන්නායිහි පිහිටි ඔහුගේ නිවසේදී තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, පසුගියදා තංජාවූර්හි පැවති ජනහමුවකදී ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් ඔහු සිදු කළ බව කියන ද්විඅර්ථක සහ අශෝභන ප්‍රකාශයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතයි.පොලිස් නිලධාරීන් සමග රැගෙන යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදයනිධි ස්ටාලින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීම තමන් “විහිළුවක්” ලෙස සලකන බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. කෙසේ වෙතත්, DMK පක්ෂය මෙම අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස විවේචනය කරමින් එය දේශපාලන පළිගැනීමක් බවට චෝදනා කර ඇති අතර, උදයනිධි ස්ටාලින් කිසිවෙකුට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු නොකළ බවත්, ඔහු ත්‍රිෂාගේ නම පවා සඳහන් නොකළ බවත් පක්ෂයේ නායක ටී.කේ.එස්. එලංගෝවන් සඳහන් කර ඇත.මේ අතර, චෝදනාව ගොනු කළ TVK පක්ෂය පවසන්නේ, උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන අමාත්‍ය ජෝසෆ් විජේ හෝ TVK පක්ෂය විවේචනය කළ නිසා නොව, කාන්තාවකට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීම හේතුවෙන් බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය ජාතික කාන්තා කොමිසම (NCW) වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර, තමිල්නාඩු BJP පක්ෂයද ඔහු වහාම අත්අඩංගුවට ගත යුතු බවට ඊයේ (03) ඉල්ලීමක් කර තිබිණි. නිළි ත්‍රිෂා සහ ප්‍රධාන අමාත්‍ය ජෝසෆ් විජේ සම්බන්ධයෙන් පළ වූ කටකතා පදනම් කර ගනිමින් මීට පෙරද දේශපාලන හා සිනමා ක්ෂේත්‍රයේ පුද්ගලයන් විසින් විවිධ ප්‍රකාශ සිදු කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 4
Previous Post

නිරිතදිග මෝසමෙන් තද සුළං…

Next Post

පාර්ලිමේන්තුවේ සම්මතවූ මූල්‍ය පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය!

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තුවේ සම්මතවූ මූල්‍ය පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය!

පාර්ලිමේන්තුවේ සම්මතවූ මූල්‍ය පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

5 August 2026
යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved