• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවේ යුද ශක්තිය මුලිනුපුටා දැමීමට යුක්‍රේනයෙන් දිගුකාලීන බලපෑම් බලකායක්

11 July 2026
in පුවත්, විදෙස්
රුසියාව දැඩි ඉන්ධන අර්බුදයක
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාවේ බලශක්ති සහ සැපයුම් ජාලයන් මුළුමනින්ම අඩපණ කිරීමේ අරමුණින් යුක්‍රේන සන්නද්ධ හමුදාවන් තුළ “දිගුකාලීන බලපෑම් එල්ල කිරීමේ විශේෂ බලකායක්” (Long-range impact command) පිහිටුවීමට ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන තිබේ. රුසියාවේ යුද ශක්තිය සම්පූර්ණයෙන්ම බිඳ දැමීම සඳහා මෙම නව බලකායේ සියලු සම්පත් යොදවන බව සෙලෙන්ස්කි අවධාරණය කළේය. මේ අතර, ගතවූ දින 5 තුළ රුසියානු තෙල් නැව් 50කට ආසන්න සංඛ්‍යාවකට යුක්‍රේනය ප්‍රහාර එල්ල කර ඇති අතර, ක්‍රස්නෝඩර් (Krasnodar) සහ ලෙනින්ග්‍රෑඩ් (Leningrad) හි පිහිටි රුසියාවේ විශාලතම තෙල් පිරිපහදු කිහිපයක් ද ඊයේ (10) ප්‍රහාරවලින් විනාශ වී ඇත. මෙම දැවැන්ත ප්‍රහාර හමුවේ රුසියාවේ දේශීය තෙල් නිෂ්පාදනය 65% දක්වා පහත වැටී ඇති අතර, එරටින් ඩීසල් අපනයනය තහනම් කිරීමටත්, ඇසොව් මුහුදේ (Sea of Azov) නැව් ගමනාගමනය නතර කිරීමටත් රුසියාවට සිදුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 7
Previous Post

රුසියාව දැඩි ඉන්ධන අර්බුදයක

Next Post

ඉරාන නායකයාගේ රහසිගත මූල්‍ය ජාලය ඉලක්ක කරමින් ඇමෙරිකාවෙන් නව සම්බාධක මාලාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved