• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා කළමනාකරණය සහ ජාතික සූදානම ශක්තිමත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සහ ලෝක ආහාර වැඩසටහන එක්වේ

25 June 2026
in දේශීය, පුවත්
වෙනිසියුලාවේ  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මෙරට නියෝජිත සහ රටේ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (ජූනි 24) පැවැති මෙම සාකච්ඡාවේදී, ලෝක ආහාර වැඩසටහන විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ රජයේ ආපදා අවදානම් කළමනාකරණ මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. ජාතික මට්ටමේ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ ලෝක ආහාර වැඩසටහන අතර සහයෝගීතාවය වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.
ස්වාභාවික ආපදා සහ හදිසි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලෝක ආහාර වැඩසටහනට සහ පරිත්‍යාගශීලී ප්‍රජාවට ලබා දිය හැකි සහාය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කළ ආරක්ෂක ලේකම්වරයා, රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
Post Views: 4
Previous Post

වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

Next Post

බ්‍රික්ස් ආරක්ෂක රැස්වීම බහුපාර්ශ්විකත්වය යළි තහවුරු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රික්ස් ආරක්ෂක රැස්වීම  බහුපාර්ශ්විකත්වය  යළි තහවුරු කරයි

බ්‍රික්ස් ආරක්ෂක රැස්වීම බහුපාර්ශ්විකත්වය යළි තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved