• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් පාලනය ගෙදර යවන්න විපක්ෂයේ සියලු පක්ෂ එක කොඩියක් යටට

තලතා අතුකෝරාළ

9 June 2026
in දේශීය, පුවත්
වත්මන් පාලනය ගෙදර යවන්න විපක්ෂයේ සියලු පක්ෂ එක කොඩියක් යටට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතා පරමාධිපත්‍යයත් නැති කරමින් තනි පක්ෂයක් ලෙස ඉදිරියට යාමට උත්සාහ කරන වත්මන් පාලනයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව සටන් වදින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය. ආණ්ඩුව ගෙදර යවන ගමනේදී නෑදෑකම් නොබලා සියලු දෙනා එකතු කරගන්නා බව ද ඇය සඳහන් කළාය.
ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි මාලාවක් සංවිධානය කිරීමේ අරමුණින්, පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් මහනුවර අම්පිටිය ඩෙවෝන් හෝටලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරිය,
“ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක් හිමිව තිබියදී, ආණ්ඩුවට අවුරුද්දක් යන්නටත් මත්තෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙළගැසෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සභාවලින් 178ක පමණක් මාලිමාවට බලය පිහිටුවන්න පුළුවන් වෙද්දී, ඉතිරි පළාත් පාලන ආයතන බහුතරයක බලය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා ඒකාබද්ධව පිහිටුවීමට සමත් වුණා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම කටයුත්ත සාර්ථකව ඉදිරියට යනවා.” යැයි පැවසුවාය.
මෙම සන්ධානගත වීම් හරහා වෙනත් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඇය, විපක්ෂය තීරණ ගන්නේ කිසිදු බාහිර පාර්ශ්වයකට අවශ්‍ය පරිදි නොවන බවත්, වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලනය ගෙදර යැවීම පමණක්ම විපක්ෂයේ ඒකායන අරමුණ බවත් අවධාරණය කළාය.
Post Views: 2
Previous Post

අලි-මිනිස් ගැටුම නිමා කරන්න හම්බන්තොට සහ මොනරාගලට අලිමංකඩ 3ක් විවෘතයි

Next Post

ඩෙංගු මර්දනයට ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු මර්දනයට ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

ඩෙංගු මර්දනයට ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved