• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 උසස් පෙළ සරසවි අයැදුම් භාරගැනීම 19දායින් අවසන්

15 May 2026
in දේශීය, පුවත්
2025 උසස් පෙළ  සරසවි අයැදුම් භාරගැනීම  19දායින් අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2025 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර භාරගැනීම මේ මස 19 වැනිදායින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි. මෙවර විශ්වවිද්‍යාල 16ක් යටතේ ක්‍රියාත්මක වන අධ්‍යයන පාඨමාලා 255ක් සඳහා සිසුන් 42,937ක් ඇතුළත් කර ගැනීමට නියමිතය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධ උපදෙස් ඇතුළත් අත්පොත කොමිෂන් සභාවේ ලියාපදිංචි පොත්හල් මඟින් හෝ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි. මෙවර ප්‍රවේශ අත්පොත් 48,000ක් නිකුත් කර ඇති අතර, 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබා තිබේ.
අයදුම්පත් යොමු කිරීමට බලාපොරොත්තු වන සිසුන් නියමිත දිනට පෙර සිය ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කර සිටී.
Post Views: 1
Previous Post

17 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 19දා බත්තරමුල්ලේදී

Next Post

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට අත්සන් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය  සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට  අත්සන් තබයි

ශ්‍රී ලංකා - බෙලරුස් සබඳතාවල නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හරි දේශය වෙබ් අඩවිය නිහඬ කිරීමට දැවැන්ත බැංකුවක් ගත් උත්සාහය පාරාවළල්ලක් වෙයි:

හරි දේශය වෙබ් අඩවිය නිහඬ කිරීමට දැවැන්ත බැංකුවක් ගත් උත්සාහය පාරාවළල්ලක් වෙයි:

15 May 2026
පාදුක්කේ රහසිගත සූදු පොළක්  වටලයි  කාන්තාවන් 08ක්  ඇතුළු 15ක් අත්අඩංගුවට

පාදුක්කේ රහසිගත සූදු පොළක් වටලයි කාන්තාවන් 08ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

15 May 2026
දිස්ත්‍රික්ක 13කට  නායයෑම් අනතුරු ඇඟවීම්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට  දෙවන අදියරේ නිවේදන

දිස්ත්‍රික්ක 13කට නායයෑම් අනතුරු ඇඟවීම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට දෙවන අදියරේ නිවේදන

15 May 2026
හැටන් දික්ඔය  නගර සභා රැස්වීම  ලබන 21 වනදා දක්වා  කල් තබයි

හැටන් දික්ඔය නගර සභා රැස්වීම ලබන 21 වනදා දක්වා කල් තබයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ  සේවකයින්ට  රුපියල් බිලියන 8.5ක  වන්දි ගෙවීම් අද සිට

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින්ට රුපියල් බිලියන 8.5ක වන්දි ගෙවීම් අද සිට

15 May 2026
ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ  ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස  විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved