• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඌරුජුවාගේ සමිපතමයා අත්අඩංගුවට

17 July 2020
in දේශීය

මුල්ලේරියාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ 16 සිදු කල වැටලීමෙදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 10 ක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවාගේ සමීපතයෙකු බව අනාවරණ වී ඇත.

එසේම එම සැකකරු පසුගිය 14 වනදා මුල්ලේරීයාව, හිඹුටාන ප්‍ර දේශයේ ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියට අවශ්‍ය කරන සැකකරුවෙකු බව අනාවරණ වී තිබේ. මොහු 2018 හා 2019 වර්ෂවල හංවැල්ල ප්‍රදේශයේද වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩුවිභාග වෙමින් පවතින අයෙකු වේ. 2015 වර්ෂයේදී පාදුක්ක ප්‍ර දේශයේ ඉන්ධන හලක් මංකොල්ලකෑම් වැනි සිද්ධින් කිහිපයකට සම්බන්ධ බව අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

අත්අඩංගුවේ පසුවන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රැඳවුම් නියෝග මත ලබා ගැනීමට නියමිත අතර මුල්ලේරීයාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 17
Previous Post

පදික වේදිකාවේ අනවසරෙන් වාහන නැවතීම තහනම් – පොලිසිය

Next Post

රන්ජන්ට වඩා රේකෝඩින් ගොඩක් මං ළග තියෙනවා – ඕෂල කියයි (විඩියෝ)

editor

editor

Next Post

රන්ජන්ට වඩා රේකෝඩින් ගොඩක් මං ළග තියෙනවා - ඕෂල කියයි (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved