• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමෙන් මාලිමාව ඇතුළේ උණුසුම් තත්ත්වයක්

25 April 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමෙන්  මාලිමාව ඇතුළේ  උණුසුම් තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය හමුවේ ජාතික ජන බලවේගය (NPP) අභ්‍යන්තරයේ දැඩි උණුසුම් වාද විවාද හටගෙන ඇති බව වාර්තා වේ. පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවලදී මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් පැහැදිලි හා විධිමත් ප්‍රකාශයක් වහාම ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන්ම ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
විපක්ෂය විසින් එල්ල කරනු ලබන බරපතළ චෝදනාවලට ආණ්ඩු පක්ෂය ලෙස සාර්ථකව පිළිතුරු දීමට මෙතෙක් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නොමැති වීම පිළිබඳව එහිදී පක්ෂ ක්‍රියාකාරීන් සිය නොසතුට පළ කර ඇත. මේ සම්බන්ධයෙන් වෘත්තිකයන් සහ මැති ඇමතිවරුන් වහා මැදිහත් වී සත්‍ය තත්ත්වය රටට හෙළි කළ යුතු බවට ද එහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, මෙම මූල්‍ය අර්බුදය මුල් කරගනිමින් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට ලැබී ඇති තොරතුරු හමුවේ, ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද පක්ෂ ප්‍රධානීන් අතර විශේෂ අදහස් හුවමාරුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

එල්සා 3 නෞකාවෙන් ගිලිහුණු ප්ලාස්ටික් පබළු ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කෙරේ

Next Post

බැවුමකදී බස් රථයක රෝදයක් ගැලවී මගීන් රැසක් අනූනවයෙන් බේරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බැවුමකදී බස් රථයක  රෝදයක් ගැලවී  මගීන් රැසක් අනූනවයෙන් බේරෙයි

බැවුමකදී බස් රථයක රෝදයක් ගැලවී මගීන් රැසක් අනූනවයෙන් බේරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
රුපියල් කෝටි දෙකහමාරක  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඡායාරූප ශිල්පියෙකු  කටුනායකදී දැලේ

රුපියල් කෝටි දෙකහමාරක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඡායාරූප ශිල්පියෙකු කටුනායකදී දැලේ

25 April 2026
දකුණු ලෙබනනයේ  ගැටුම් උත්සන්න වෙයි

දකුණු ලෙබනනයේ ගැටුම් උත්සන්න වෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved