ඇමෙරිකාවේ ණය බර පිළිබඳ ඇති වී තිබෙන දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඇමෙරිකානු ඩොලරයේ අගය මාස කිහිපයකින් වාර්තා වූ අවම මට්ටම ආසන්නයේ දෝලනය වෙමින් පවතින බව වාර්තා වේ.
ගෝලීය මුල්‍ය වෙළඳපොළ තුළ ඇමෙරිකානු රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම සම්බන්ධයෙන් ආයෝජකයින් අතර පවතින බිය සහ අවිශ්වාසය මෙම පසුබැසීමට මූලික වශයෙන් හේතු වී ඇත.
















