• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

අමෙරිකාවෙන් ලංකාවට අලුත් බද්දක් පනවා නෑ ඇමැති අනිල් ජයන්ත

9 June 2026
in දේශීය, පුවත්
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලහත්කාරි ශ්‍රමය (Forced Labor) යොදාගනිමින් සිදුකරන නිෂ්පාදන ආනයනය කිරීමේදී අමෙරිකා එක්සත් ජනපදය විසින් පැනවීමට යෝජනා කර ඇති තීරු බද්ද සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි තොරතුරු සහ මිත්‍යා මත කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාවට පමණක් පැනවූ බද්දක් නොව, ලෝකයේ රටවල් 60කට පමණ බලපාන පොදු ක්‍රියාවලියක යෝජනාවක් පමණක් බවයි. අමෙරිකාව සිය වෙළෙඳ පරතරය පියවා ගැනීම සහ සැපයුම් ජාලයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම තීරු බදු සංශෝධන යෝජනා කර ඇති අතර, නිෂ්පාදන ක්‍රියාවලියේදී බලහත්කාරි ශ්‍රමය යොදාගන්නේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණ ලැයිස්තුවට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, මැලේසියාව වැනි කලාපීය රටවල් මෙන්ම චීනය, ජපානය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ කැනඩාව වැනි සංවර්ධිත රටවල් ද ඇතුළත් වේ.
මේ වන විටත් ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද සඳහන් කළේය. ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ බලහත්කාරි ශ්‍රමය යොදා නොගන්නා බව තහවුරු කිරීමටත්, අමෙරිකානු පරීක්ෂණ කණ්ඩායම් වෙත අවශ්‍ය තොරතුරු ලබාදීමටත් රජය සූදානම් බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සහතික විය.
Post Views: 1
Previous Post

තද සුළං සහ රළු මුහුද ගැන රතු නිවේදනයක්

Next Post

ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට චෙන්නායි නුවරදී දැවැන්ත මෙහෙයුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved