• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි දිනවලදී රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්ක එන්නත්කරණයට – ඇමැතිනි පවිත්‍රා

28 May 2021
in දේශීය

රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ලබන 30 වනදා ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලෝකයේ එන්නත් ලබා ගැනීම අති දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බවයි.

ලෝකයේ එකම එන්නතක් ‌හෝ ලබා නොගත් රටවල් 45 ක් තියෙන අතර ලංකාවේ දී එන්නත් ලබා දීමේ දී දිස්ත්‍රික්ක ප්‍රමුඛතා ගත කිරීමේ දී නිර්ණායකයන් කිහිපයක් පාවිච්චි කළ බව ඇය පැවසිය. එසේම දිස්ත්‍රික්ක වල හමු වු රෝගීන් සංඛ්‍යාව, මෑතකදී හමු වු රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඒ වගේම ඒ භූමියේ ස්වභාවය වැනි කාරණා සලකා බලා කුමන දිස්ත්‍රික්ක වලට එන්නත් ලබා දිය යුතු ද යන්න තීරණය කරනු ලබන බව ඇමැතිනිය අවධාරනය කලේය.

්

Post Views: 16
Previous Post

කොරෝනා එන්නත් බ්ලැක් මාර්කට් එකෙන් ගෙන ඒමට ආණ්ඩුවේ සූදානමක් ගැන මන්ත්‍රී මනුෂ කියයි

Next Post

බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට

editor

editor

Next Post

බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved