• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය ශක්තිමත් කරන්න වජිර උතුරේ වැඩ අරඹයි

5 January 2024
in දේශීය, පුවත්
එජාපය ශක්තිමත් කරන්න වජිර උතුරේ වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ උතුරු පළාත් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධාකවරුන් සමග විශේෂ හමුවක් අද (5) පෙරවරුවේ වව්නියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපතිවරයා උතුරු පළාත කේනද්‍ර කොට ගෙන දියත් කිරීමට නියමිත වැඩපිළිවෙල සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව මන්ත්‍රීවරයා විසින් මෙහිදී එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් හට දිර්ඝ ලෙස පැහැදිලි කලේය.

මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස ඔවුන්ට සහ උතුරු පළාත් ජනතාව මුහුණදෙන ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට හැකි කඩිනමින් විසඳුම් ලබාදීමට රජය මඟින් කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

Post Views: 26
Previous Post

“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

Next Post

ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  

editor ttvnews

editor ttvnews

Next Post
ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  

ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ - මන්ත්‍රී රංජිත්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved