• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෙවීමේ ක්‍රමයට සහල් ලබා දෙන බවක් මා කීවේ නෑ…

1 July 2026
in දේශීය, පුවත්
ගෙවීමේ ක්‍රමයට සහල් ලබා දෙන බවක් මා කීවේ නෑ…
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයන්ට ‘ලීසිං’ ක්‍රමයට සහල් ලබාදෙන බවට ඇතැම් මාධ්‍ය සහ විපක්ෂය පතුරුවන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජයේ සැබෑ අරමුණ වී ඇත්තේ ගබඩාවල පවතින තොග නිකුත් කර, ඉදිරි යළ කන්නයේ අස්වැන්න මිලදී ගැනීම සඳහා ගබඩා පහසුකම් සලසා ගැනීම සහ එමගින් ගොවියාට සාධාරණ මිලක් තහවුරු කිරීම බවයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රට තුළ සහල් අතිරික්තයක් පවතින පසුබිමක, වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 120,000කින් කොටසක් සහල් කර සතොස සහ සමුපකාර හරහා ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බවයි. පසුගිය කාලයේ කීරි සම්බා මිල ඉහළ යෑමට පිළියමක් ලෙස ආදේශක සහල් හඳුන්වා දීමෙන් සහල් කිලෝවක මිල රුපියල් 230-255 දක්වා පහත හෙළීමට රජය සමත් වී තිබේ.යළ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය මුදල් වෙන් කර ඇති අතර, නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා කිලෝවක් රුපියල් 130කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 140කට ද මිලදී ගැනීමට නියමිතය. අතිරික්ත සහල් කළමනාකරණය කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමටත්, ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලබාදීමටත් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට සහාය වන ලෙස අමාත්‍යවරයා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Post Views: 11
Previous Post

වසන්ත මුදලිගේට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවයි

Next Post

වවුනියා නගර සභාවේ සෙන්කෝලය අතුරුදහන්

Editor TTV News

Editor TTV News

Next Post
වවුනියා නගර සභාවේ සෙන්කෝලය අතුරුදහන්

වවුනියා නගර සභාවේ සෙන්කෝලය අතුරුදහන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved