27 April 2024
#දේශීය

ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මෙලොව හැර යයි

ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය කාලයේදී ඇයට කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට මෙලෙස මිය ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *