27 April 2024
#දේශීය

සති අන්තයේ සංචාරකයින් වැඩි පිරිසක් මාතලේ රිවස්ටන් පතනට

නකල්ස් රිවස්ටන් පතන ආශ්‍රිත ප්‍රදේශයට ඉකුත් දිර්ඝ සති අන්ත නිවාඩුවේ සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරකින් හැසිරෙන අයුරු දක්නට ලැබුණු අතර ඇතමෙක් විසින් එම කටයුතු අනුගමනය කරන අයුරු දක්නට නොලැබුණි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *