• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රාර්ථනාව එකක්…තිත්ත ඇත්ත කියන්නේ තවත් එක්ක.. – ඇමැති මංගල (Video)

11 September 2019
in දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාව 2020 ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තමා විසින් ප්‍රාර්ථනා කළ ද දේශපාලනික වශයෙන් මේ වන විට රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති මැතිවරණය ජය ගැනීමට නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ TTVNews.lk වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පෙර මැතිවරණ වලදී පවා සමීක්ෂණ සිදු කරන ආයතනය විසින් මේ වන විට පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණ සඳහා

ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කිරීමට හැකියාව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට මිස රනිල් වික්‍රමසිංහ මහතාට නොවන බවයි.

ඒ සම්බන්දයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශය පහත සඳහන් අපගේ Youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=RNTsVn75FXw

Post Views: 15
Previous Post

නොවිසඳුනු අපේක්ෂකත්වය – අරලියගහ මන්දිරයේදී සාකච්ඡා

Next Post

පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි නව app එක හදුන්වා දෙයි

editor

editor

Next Post

පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි නව app එක හදුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved