• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විහාරමහාදේවි උද්‍යානයේ බෞද්ධ කොඩි ගැලවීමෙන් සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක්

24 October 2026
in දේශීය, පුවත්
විහාරමහාදේවි උද්‍යානයේ බෞද්ධ කොඩි ගැලවීමෙන් සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ, සත්‍යග්‍රහ භූමියේ සවිකර තිබූ බෞද්ධ කොඩි සහ පුවරු ඉවත් කිරීමට නගර සභා නිලධාරීන් උත්සාහ කිරීමත් සමඟය.
එහිදී උද්‍යානය භාර නිලධාරීන් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට දැනුම්දී ඇත්තේ අදාළ කොඩි සහ පුවරු ඉවත් කරගන්නා ලෙස හෝ ඒ සඳහා මුදල් ගෙවන ලෙසයි. එසේ නොවන්නේ නම් ඒවා ඉවත් කිරීමට සිදුවන බවද නිලධාරීන් පවසා තිබේ.
එම දැනුම්දීමට සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර මත ගැටුමක් ඇති වී තිබේ.
කෙසේ වෙතත්, උද්‍යාන භාර නිලධාරීන් එහි සවිකර තිබූ බැනර් කිහිපයක් ගලවා ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් ඒවා යළි සවිකර තිබේ.
Post Views: 0
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදයෙන් ලෝක බොරතෙල් මිල ඩොලර් 116 ඉක්මවයි

Next Post

ඉන්දියාවයි පෝලන්තයයි වෙළෙඳාම දෙගුණ කරන්න සැරසෙයි!

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිට්ලර්ගේ ඓතිහාසික ඊගල්ස් නෙස්ට් නිකේතනය ගිනි ගනී

හිට්ලර්ගේ ඓතිහාසික ඊගල්ස් නෙස්ට් නිකේතනය ගිනි ගනී

24 October 2026
මහා අනතුරු ඇගවීමයි!

මහා අනතුරු ඇගවීමයි!

24 October 2026
රුපියල් මිලියන 75කින් දුම්රිය එන්ජින් 3ක් අලුත්වැඩියා කර යළි ධාවනයට

රුපියල් මිලියන 75කින් දුම්රිය එන්ජින් 3ක් අලුත්වැඩියා කර යළි ධාවනයට

24 October 2026
විදුලි බිඳවැටීමේ පාඩුව ජනතාව මත පටවන්නේ නෑ…

විදුලි බිඳවැටීමේ පාඩුව ජනතාව මත පටවන්නේ නෑ…

24 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved