• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විරංජිත් තාඹුගල නඩුවෙන් නිදහස් විදෙස් ගමන් තහනමත් ඉවතට

22 May 2026
in පුවත්, විදෙස්
විරංජිත් තාඹුගල  නඩුවෙන් නිදහස් විදෙස් ගමන් තහනමත් ඉවතට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් පවරා තිබූ නඩුවෙන් ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (22) තීන්දු කළාය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැකකරුට එරෙහිව අපරාධමය නඩුවක් පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් ඔහුව මෙලෙස නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. මීට අමතරව, ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අධිකරණය පියවර ගත්තේය.
තාඹුගල මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම චෝදනාව පදනම් විරහිත මෙන්ම පෞද්ගලික තරහ පිරිමසා ගැනීමක් වශයෙන් ගොනු කරන ලද්දක් බවයි. එකල සිටි ප්‍රබල දේශපාලනඥයන් පිරිසක් තම සේවාදායකයා සමඟ පැවැති පෞද්ගලික අමනාපකම් මත මෙම නීතිමය ක්‍රියාමාර්ගය මෙහෙයවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.මෙම සිදුවීම් මාලාවට අදාළව, විරංජිත් තාඹුගල මහතා විසින් මීට පෙර මහේස්ත්‍රාත්වරිය හමුවේ රහසිගත ප්‍රකාශයක් ද ලබා දී තිබුණි.
Post Views: 11
Previous Post

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

Next Post

රුපියල පහත වැටුණාට බිය විය යුතු නෑ

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල පහත වැටුණාට  බිය විය යුතු නෑ

රුපියල පහත වැටුණාට බිය විය යුතු නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved