• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ වැලිසරදී සැකකරුවෙකු අත්අඩංගුවට

16 May 2026
in දේශීය, පුවත්
නීති විරෝධී මත්පැන්  තොගයක් සමඟ  වැලිසරදී සැකකරුවෙකු  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින උදෑසන වැලිසර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහබාගේ පොලිස් වසමට අයත් වැලිසර ප්‍රදේශයේදී මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී විකිණීමට සූදානම් කර තිබූ නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන වැලිසර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය විසින් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මහබාගේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 0
Previous Post

ගම්පහදී හෙරොයින් සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකායේ දැලට

Next Post

ශ්‍රී ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයෙන් පාලකයින්ට දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ  නොසන්සුන්තාව හමුවේ  ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල 3%කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

දිළිඳු පවුල් වෙනුවෙන් වවුනියාවේ ඉදිවූ නව නිවාස හිමිකරුවන්ට පවරා දෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved