• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වයඹ අභිමන් 2026 ප්‍රදර්ශනය සහ කලා ප්‍රසංගය බඩගමුවේදී ජනගත කෙරෙයි

31 July 2026
in දේශීය, පුවත්
වයඹ අභිමන් 2026 ප්‍රදර්ශනය සහ කලා ප්‍රසංගය බඩගමුවේදී ජනගත කෙරෙයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘වයඹ අභිමන් 2026’ අධ්‍යාපනික, සංස්කෘතික, වෙළඳ ප්‍රදර්ශනය සහ කලා ප්‍රසංගය ජනගත කිරීමේ උත්සවය වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ මූලිකත්වයෙන් බඩගමුව එපිටොම් උත්සව ශාලා පරිශ්‍රයේදී පවත්වා තිබේ.
වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි දැවැන්ත ප්‍රදර්ශනයක් සහ කලා ප්‍රසංගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ‘සියපත’ වයඹ පළාත් කලා සංගමය සහ වයඹ ජනකලා කේන්ද්‍රය එක්ව මෙය සංවිධානය කර ඇත. වයඹ ජනකලා කේන්ද්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ කලා ශිල්පීන් වෙනුවෙන් අරමුදලක් ගොඩනැඟීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම දැවැන්ත ප්‍රසංගය සැප්තැම්බර් 12 සිට 18 දක්වා පුරා දින හතක කාලයක් කුරුණෑගල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය සහ කුරුණෑගල දකුණ ලංගම ඩිපෝ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය නාමල් සුදර්ශන, නාමල් කරුණාරත්න ඇතුළු දේශපාලනඥයන්, කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
Post Views: 14
Previous Post

සාරනාත් ධම්මික ස්තූපය ලෝක උරුමයක් කිරීම ගැන ඉන්දීය රජයට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් කෘතඥතාව

Next Post

අධිකරණ ප්‍රතිසංස්කරණය යනු ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුවක්

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ ප්‍රතිසංස්කරණය යනු ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුවක්

අධිකරණ ප්‍රතිසංස්කරණය යනු ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved