• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක රේගු සංවිධාන නියෝජිතයෝ ජනපති ලේකම් හමුවෙති

5 June 2026
in දේශීය, පුවත්
ලෝක රේගු සංවිධාන නියෝජිතයෝ  ජනපති ලේකම් හමුවෙති
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක රේගු සංවිධානයේ (WCO) දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙයවන ඇන්ඩ්‍රියා හැම්ප්ටන් (Andrea Hampton) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත්, එම සංවිධානයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උප කමිටුවේ තිදෙනෙකුගෙන් සමන්විත උසස් නියෝජිත කණ්ඩායමක් අද (05) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී හමුවී තිබේ.
ශ්‍රී ලංකා රේගුව සමඟ දූත මණ්ඩල සංචාරයක නිරතව සිටින මෙම නියෝජිත පිරිස, මෙරට රාජ්‍ය අංශය තුළ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මේ වන විට දියත් කර ඇති විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්වරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
මෙහිදී නියෝජිත පිරිස ඇමතූ ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේ, දූෂණය පිටුදැකීම සඳහා වත්මන් රජය ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූලව, සදාචාරාත්මක, වගවීමකින් යුත් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Units) විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරයයි. මේ වෙනුවෙන්ම කැපවූ විශේෂ අංශයක් දැනටමත් ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති බවත්, එමඟින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපනය කිරීම, නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම මෙන්ම එම ඒකකවල මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් හා පහසු කිරීම සඳහා නව මාර්ගගත (Online) පද්ධතියක් හඳුන්වා දීමට ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
Post Views: 16
Previous Post

ශ්‍රී ලංකාවේ සිගරට් අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ දේශීය විද්වත්හු නිර්දේශ 5ක් ඉදිරිපත් කරති

Next Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved